දිමුත් සිය 13 වැනි ටෙස් ශතකය වාර්තා කරයි

227


ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර මේ වනවිට ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී සිය 13වැනි ටෙස්ට් ශතකය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩාමේ නායක දිමුත් කරුණාරත්න සමත් විය.
පන්දු 212කදී හතරේ පහර 12ක් සමග එම ශතකය වාර්තා කළේය.

ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට කඩුලු 3ක් දැවී ලකුණු 193ක් රැස් කරගෙන සිටියි.

advertistmentadvertistment
advertistmentadvertistment