දියතලාව කෙඩෙට් නිලධාරීන්ට ජනපති අතින් සම්මාන

191

දියතලාව යුද හමුදා විද්‍යා පීඨයේ පුහුණුව නිම කළ කෙඩෙට් නිලධාරීන් 316 ක් විසිර යෑමේ උළෙල ඊයේ (19 දා) පෙරවරුවේ එම විද්‍යා පීඨ භූමියේදී පැවැත්විණි’

 එහි ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා දක්‍ෂතම කෙඩෙට් නිලධාරියකුට හිමි සම්මානය පිරිනැමූ අයුරු’

advertistmentadvertistment
advertistmentadvertistment