දියර කිරට ඉහළ මිලක්

141


දියර කිරි සදහා කිරි ගොවියාට රුපියල් 100 ක ඉහල මිලක් ලබා දීමට පියවර ගන්නා බව පශු සම්පත් රාජ්‍ය අමාත්‍ය ඩී. බී හේරත් මහතා පවසයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත මෙම පියවර ගන්නා බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.අද පෙරවරුවේ ජනාධිපතිවරයා නාරාහේන්පිට මිල්කෝ ආයතනයේ සිදුකළ විශේෂ නිරීක්ෂණයේ පසු දියර කිරි පරිභෝජනය ප‍්‍රචලිත කිරීමට පියවර ගන්නැයි ලබාදුන් උපදෙස් අනුව මෙම පියවර ගත් බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment