දියේ ගිලුණු සිසුන්ගේ එක් සිරුරක් හමුවෙයි

277

මාතර වැල්ලමඩම මුහුදු තීරයේ දිය නෑමට ගොස් දියේ ගිලී අතුරුදන් වූ පාසල් සිසුන් තිදෙනාගෙන් එක් අයෙකුගේ සිරුර හමුවී තිබේ. ඊයේ (17) පෙරවරුවේ සිසුන් පිරිසක් මුහුදේ දියනාමින් සිටියදී ඉන් තිදෙනෙකු මෙලෙස දියේ ගිලී අතුරුදන්වී තිබුණි. එලෙස අතුරුදන්වී තිබුණේ 17 හැවිරිදි පාසල් සිසුන් තිදෙනෙකි.

advertistmentadvertistment
advertistmentadvertistment