දියේ ගිලුණු සිසුවා තවමත් අතුරුදන්

182

පානදුර මුහුදු තීරයේ දිය නෑමට ගිය 16 හැවිරිදි පාසල් සිසුවෙක් ඊයේ රාත්‍රියේ දියේ ගිලී අතුරුදහන් වී ඇත. මේවන තෙක් ඔහු පිළිබඳ තොරතුරක් ලැබී නොමැත.පානදුර එලුවිල ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි මෙම සිසුවා ඊයේ (17) සවස දිය නෑමට පානදුර වෙරළ තීරයට ගොස් ඇත්තේ සිය සහෝදරයා සහ පියා සමගය.

advertistmentadvertistment
advertistmentadvertistment