දියේ ගිළී දෙදෙනෙක් මරුට

180

සිරිපාගම ශ්‍රී පලාබද්දල ප්‍රදේශයේ කළු ගඟේ දිය නාමින් සිටි සිව්දෙනෙකු ජල පහරකට හසු වී ගසාගෙන ගොස් ඉන් දෙදෙනෙකු මිය ගොස් එක් අයෙක් අතුරුදන් ව තිබේ.මෙම පිරිස ඊයේ (15) පස්වරුවේ දිය නාමින් සිටියදී මෙම අනතුර සිදුව ඇතිබව පොලීසිය පවසයි.එහිදී එක් අයෙකු දිවි බේරාගෙන ඇත.සිද්ධියෙන් අතුරුදන් වී ඇත්තේ දස හැවිරිදි අඟුරුවාතොට ප්‍රදේශයේ පදිංචිව සිටි පිරිමි දරුවෙකි.මිය ගොස් ඇත්තේ 22 සහ 40 හැවිරිදි එම ප්‍රදේශයේම පදිංචිව සිටි අය බව පොලීසිය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment