දියෝගෝ මැරඩෝනාගේ අත්ඔරලෝසුව ඇසාම්හිදී සොයාගනියි

211

* හිටපු ආරක්‍ෂක නිලධාරියෙක් අත්අඩංගුවට

 ලෝ පූජිත ආජන්ටිනා පාපන්දු ශූර දියාගෝ මැරඩෝනා සතු හියුබ්ලොඞ් අත්ඔරලෝසුව ඇසාම් ප‍්‍රාන්තයේදී අත්අඩංගුවට ගත් හිටපු ආරක්‍ෂක නිලධාරියකු ළග තිබියදී සොයාගෙන ඇත.

 මෙය ඩුබායි නුවරදී සොරාගෙන තිබුණි. ඔර්ලෝසුව සොරාගෙන ඇත්තේ වසිද් හුසේන් නැමැත්තෙකි. හියුබ්ලොඞ් ඔරලෝසුවට ස්විස් ප‍්‍රෑන්ක් ලක්‍ෂයකට අධික වටිනාකමක් ඇත.

 සංස්කරණය කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment