දිය ඇලි පිබිදේ

366


මධ්‍යම කඳුකරයට දින කීපයක් තිස්සේ ඇද හැලෙන අඛණ්ඩ වර්ෂාව හේතුවෙන් කඳුකරයේ පිහිටි ප්‍රධාන දිය ඇලි සියල්ලම සක්‍රීය වී ඇත.
දැනට සතියකට වැඩි කාලයක් තිස්සේ මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාව නිසා ප්‍රධාන දිය ඇලි සක්‍රීයව පැවතීම අතිශය සුන්දර දසුනක්ව ලෙස මේ දිනවල දැකගත හැකිය.

advertistmentadvertistment
advertistmentadvertistment