දිය වැලකට හසුව දරුවන් දෙදෙනෙක් මරුට

420

නිලාවැලි වෙරළ තීරයේ අද දිය නෑමට ගිය 13,14 හැවිරිදි දරුවන් දෙදෙනෙක් දිය වැලකට ගසාගෙන ගොස් මිය ගොස් ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment