දිල්රුවන් කි‍්‍රකට් අත්හරී

254

පිට දඟ පන්දුයවන්නකු වූ ඩිල්රුවන් පෙරේරා අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත ලිපියක් මගින් දැනුම්දී තිබේ.

39 හැවිරිදි ඩිල්රුවන් ටෙස්ට් තරග 43 කදී කඩුලු 161 ක් දවාගැනීමට සමත්ව සිටින අතර ඔහු අර්ධ ශතක 07 ක් සමගින් ලකුණු 1303 ක් රැස්කිරීමට ද සමත්විය.

advertistmentadvertistment
advertistmentadvertistment