දිල්ලියට රාත‍්‍රියට ඇඳිරිනීතිය පනවයි

295


දිල්ලි අගනුවරින් දෛනික වාර්තාවන කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ යාම සැලකිල්ලට ගනිමින් අද සිට දිනපතා රාත්‍රී කාලයේ දිල්ලි නගරයට ඇඳීරිනීතිය පැනවීමට ඉන්දීය රජය තීරණය කර ඇත.

ඒ අනුව රාත්‍රී 11 සිට අලුයම 05 දක්වා කාලය තුළ ඇදිරිනීතිය පැනවෙන බව දිල්ලි බලධාරීන් ප්‍රකාශකරයි.

advertistmentadvertistment
advertistmentadvertistment