දිලිප් වෙද ආරච්චිගේ සොහොයුරා අත්අඩංගුවට

183

ඉකුත් මැයි මස 09 වැනිදා ඇතිවූ කලහකාරී සිද්ධිය සම්බන්ධයෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ සමගි ජන බල පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙද ආරච්චි මහතාගේ සොහොයුරා වන හිටපු දකුණු පළාත් සභා මන්ත්‍රී නිහාල් වෙද ආරච්චි මහතා අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment