දිලුම් ප‍්‍රවාහන ඇමැති ලෙස දිවුරුම්දෙයි

240


ප‍්‍රවාහන ඇමැති ලෙස දිලුම් අමුණුගම මහතා අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම්දී ඇත.ඒ මහතා ප‍්‍රවාහන රාජ්‍ය ඇමැතිවරයා ලෙස කටයුතු කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment