දිවංගත ජනාධිපති ආර් ප්‍රේමදාස 29 වැනි ගුණ සැමරේ

294


දිවංගත ජනාධිපති ආර් ප්‍රේමදාස මහතාගේ 29 වැනි ගුණ සමරුව අද පෙරවරුවේ අලුත්කඩේ පිහිටි ආර් ප්‍රේමදාස මහතාගේ පිළිරුව අභියසදී පැවැත්විණි.විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස,හේමා ප්‍රේමදාස,හිටපු කථානායක කරු ජයසූරිය ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක් විය.මෙහිදී අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා පැවසූවේ
හොරකම් වංචාව දූෂණය කළමණාකරනය කොට ඒවායින් බේරීම සඳහා ගෙන එන ප්‍රෝඩාකාරී අන්තර්කාලීන ආණ්ඩුවක් සමග සිටගන්නවාට වඩා තනතුරු අත්හැරීම සතුටක් බවය.එසේම මේ රටේ ජනතාවගේ ශුද්ධවූ අරගලය වංචාකාරී අයුරින් පාවානොදෙන බවද පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment