දිවයිනපුරා ඇදිරි නීතිය පනවයි

413

අද සවස 6.00 සිට සදුදා පෙරවරු 6.00 දක්වා දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි ඇදිරි නීතිය පනවා ඇති බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් වරයා පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment