‘දිවයිනේ චතුරට’ ගෞරව සම්මානයක්

203

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයට වසර සියයක් සම්පූර්ණවීම නිමිති කරගෙන පැවැත්වූ ශාසනාභිමාන ගෞරව ප්‍රණාම මහෝත්සවය

පසුගිය සෙනසුරාදා (19 දා) එම මූලස්ථානයේදී පැවැත්විණි. එහිදි ‘දිවයින’ ප්‍රවෘත්ති කර්තෘ චතුර පමුණුව මහතා ශාසනාභිමානී මාධ්‍ය විභූෂණ යන ගෞරව සම්මානයෙන් පිදුම් ලැබීය. එම සම්මානය අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා විසින් චතුර පමුණුව මහතාට පිරිනමන අයුරු ඡායාරූපයේ දැක්වේ.

ඡායාරූපය – තුෂාර අතපත්තු

advertistmentadvertistment
advertistmentadvertistment