දිවි රඟමඬලින් බැස ගිය විල්සන් කරු

1156

සිංහල සිනමාවේ ජනප්‍රියතම හා ප්‍රවීණතම සටන් නළු විල්සන් කරුණාරත්න (විල්සන් කරු) ඊයේ (3දා) තම දිවි රඟමඬලින්ද සදහටම නික්ම ගියේය. ඔහුට අපේ ගෞරවය පුද කරමින් ඔහුගේ ජීවිත මතක සේයා රූ පෙළකි මේ. දුෂ්ඨයා ලෙස රැඟුම් පෑවද නිහතමානී හිත හොඳ අව්‍යාජ මිනිසකු ලෙස ඔහු කාගෙත් ආදරයට පාත්‍ර විය.

දිවි රඟමඬලින් බැස ගිය විල්සන් කරු

– නාරද නිශ්ශංක

advertistmentadvertistment
advertistmentadvertistment