දිස්ත්‍රික්ක කිහිපයක නායයෑමේ අනතුරු

184


පවතින කාලගුණ තත්ත්වය මත කලුතර,මහනුවර,නුවරඑළිය,කෑගල්ල,රත්නපුර සහ මාතර යන දිස්ත්‍රික්ක වලට නායයෑමේ අනතුරු ඇගවීම් නිකුත් කර ඇතැයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment