දිස්ත්‍රික්ක තුනකට නාය යාමේ අවදානමක්

86

කෑගල්ල, නුවර එළිය හා රත්නපුර දිස්ත්‍රික්ක වලට නාය යාමේ අවදානමක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.මෙම දිස්ත්‍රික්ක වලට සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලට ද විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවියහැකි බවද සඳහන් කරයි.ඇතැම් විට මිලි මීටර් 100 අධික වැසි ද ඇතිවිය හැකි බව ද පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment