දිස්ත්‍රික්ක හතක නාය යාමේ අවදානමක්

292

කොළඹ, ගාල්ල,කළුතර, මහනුවර, මාතලේ, කෑගල්ල සහ රත්නපුරය යන දිස්ත්‍රික්ක මතට නාය යාමේ අනතුරු ඇඟවීම් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් අද නිකුත් කර ඇත.පවතින වර්ෂාපතනය මත මෙම අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.මෙම දිස්ත්‍රික්ක වලට ඉදිරි පැය කිහිපය තුළ මිලිමීටර් 150ක පමණ වර්ෂාපතනයක් ඇතිවියහැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළ කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment