දිස්ත්‍රික්ක 05ක නායයෑම් අවදානමක්

137

දිස්ත්‍රික්ක පහක ප්‍රදේශ කිහිපයක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබේ.

ගාල්ල, කෑගල්ලල මාතරල නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක් සඳහා මෙලෙස නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කරයි.

ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය සහ නෙළුව යන ප්‍රදේශ සඳහාත් කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට සහ රුවන්වැල්ල යන ප්‍රදේශ සඳහා නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර ඇත.

මීට අමතරව මාතර දිස්ත්‍රික්කයේ අකුරැස්සල කොටපොලල නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුවල රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහ‍ැළියගොඩල කුරුවිටල කලවානල නිවිතිගල සහ රත්නපුර යන ප්‍රදේශ සඳහා නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment