දිස්ත‍්‍රික්ක 08කට නාය යාමේ අනතුරු අගවයි

94

පවතින කාලගුණ තත්ත්වය මත බදුල්ල,ගාල්ල,කළුතර,මහනුවර,කෑගල්ල,මාතලේ ,නුවර එළිය සහ රත්නපුරය යන දිස්ත‍්‍රික්කවලට නාය යාමේ අනතුරු නිකුත්කර ඇතැයි අපදා කළමණාකරන ආයතනය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment