දීපවාලි අද

624

අඳුරෙන් ආලෝකයට පැමිණීම මහත් භක්තියෙන් සමරන හින්දු බැතිමතුන්ගේ දීපවාලි උත්සවය අදට (04 දා) යෙදී තිබේ. ක‍්‍රිෂ්ණා දෙවියන් විසින් නරකාසුර නමැති අසුරයා පරාජය කිරීම සිහිපත් කිරීම සඳහා පහන් දල්වා හින්දු බැතිමත්හු දීපවාලි උත්සවය සමරති. අධර්මය පරදවා ධර්මය ජයගැනීම සංකේතවත් කරමින් මෙම පහන් දැල්වීම දීපවාලි දිනයේ විශේෂ සිදුවීමක් වෙයි.

advertistmentadvertistment
advertistmentadvertistment