දීපාවලී දිනය අදයි

216

හින්දු බැතිමතුන් මහත් උත්සවශ්‍රීයෙන් සමරන දීපාවලී උත්සවය අදට යෙදී ඇත.අදුරින් ආලෝකය උදාකර ගැනීම තේමා කරගනිමින් සමරන දීපාවලී උත්සවය දිනයේදී ඔවුහු පහන් දල්වා සිය ජීවිත ආලෝකවත් කර ගැනීමට ප්‍රාර්ථනා කරති.

advertistmentadvertistment
advertistmentadvertistment