දීප ව්‍යාප්ත විදුලි ඇනහිටීමත් සමග ජල විදුලි බලාගාරත් නතර වෙයි

71

දිවයින පුරා ඊයේ (03 දා) උදෑසන 11.40 සිට විදුලි බලය ඇනහිටීමත් සමග මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම්වල පිහිටි ජල විදුලි බලාගාරවල විදුලි උත්පාදන කටයුතු ස්වයංක‍්‍රීයව තාවකාලිකව නතර වූ බව විදුලි බලාගාර ඉංජිනේරුවන් පැවසීය.

විදුලි බලය ඇණහිටීමත් සමග පාරිභෝගිකයන් දැඩි අසීරුතාවට පත්වී සිටි අතර හැටන් ඇතුළු තවත් නගර කිහිපයකම වෙළෙඳසැල්වල විදුලි ජනක යන්ත‍්‍ර ක‍්‍රියාත්මක කර තිබූ අයුරු දක්නට ලැබුණි.

නුවරඑළිය – නාලක රත්නායක

advertistmentadvertistment
advertistmentadvertistment