දුක කියන්න බස් ගැමුණු හැමෝ ළගටම එයි

272

පෞද්ගලික බස් කර්මාන්තය මේ වනවිට මුහුණදී තිබෙන දැඩි අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් ඉදිරි සති දෙක තුළ සියලූ දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන දැනුවත් කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ට පැවසීය.

ඒ අනුව මේ වනවිට දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධානවලින් අදාළ සාකච්ඡා සඳහා දින ඉල්ලා ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.

කොවිඞ් වසංගතයත් සමග පෞද්ගලික බස් කර්මාන්තය නැත්තටම නැති වී ඇතැයි ද ගැමුණු විජේරත්න මහතා වැඩිදුරටත් පැවසීය.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment