දුම්න්ද සිල්වා රෝහලේ

590

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත්කර ඇති බව වාර්තා වේ.
ඔහුට ලබා දුන් ජනාධිපති සමාව අවලංගු කොට අත්අඩංගුවට ගන්නා ලෙස ශ්‍රේස්ධිකරණය විසින් ඊයේ (31) නියෝගයක් නිකුත්කර තිබෙන මොහොතක මෙලෙස රෝහල් ගත කර ඇත. ඒ මහතා එම රෝහලේ 17 වැනි වාට්ටුවට ඇතුළත්කර ඇති බව වාර්තා වේ.

advertistmentadvertistment
advertistmentadvertistment