දුම්රියක් අරගල භූමියට

228

ගාල්ල දුම්රිය ස්ථානයේ නතර කර තිබූ දුම්රියක් අද පෙරවරුවේ පිරිසක් බලහත්කාරයෙන් රැගෙන කොළඹ ගාලු මුවදොර පිටියේ පැවැත්වෙන අරගල භූමිය වෙත පැමිණීමට කොටුව දුම්රිය ස්ථානය දක්වා ධාවනය කරවීමට කටයුතු කරනු ලැබීය.

advertistmentadvertistment
advertistmentadvertistment