දුම්රියෙන් නිවේදනයක්

305

අද සවස 6.00 සිට ඇදිරි නීතිය ක්‍රියාත්මක වුවද දුම්රිය ධාවනය අද රාත්‍රිය දක්වා සාමාන්‍ය පරිදි පවත්වාගෙන යන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.රාත්‍රී තැපැල් දුම්රිය ධාවනය නොවේ.යළි සාමාන්‍ය පරිදි දුම්රිය ධාවනය වන්නේ සදුදා පෙරවරු 6.00 සිට බව පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment