දුම්රියේ ගැටී මව,පියා සහ පුතා මරුට

355

බදුල්ල සිට කොළඹ දක්වා ධාවනය වු උඩරට මැණිකේ දුම්රියේ අද උදෑසන එකම පවුලේ තිදෙනෙක් ගැටී ජීවිතක්ෂයට පත්ව තිබේ. අද උදෑසන 11.55ට පමණ රොසැල්ල දුම්රිය ස්ථානයේ සිට කෙටි දුරකින් පිහිටි 103 1/2 කිලෝමීටර් කණුව ආසන්නයේ එම අනතුර සිදුව ඇත .අනතුරින් මව, පියා සහ පුතා ජීවිතක්ෂයට පත්ව තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment