දුම්රිය අනතුරින් දරුවකු මරුට

154


ගාල්ල, මකුළුව දුම්රිය හරස් මාර්ගයේදී මෝටර් රථයක් දුම්රියක ගැටීමෙන් එකම පවුලේ 06ක් රෝහල් ගත කර තිබේ.
එයින් එක් කුඩා දරුවකු මරණයට පත් වී ඇති බව අප ප්‍රාදේශීය වාර්තාකරු කියා සිටී.

advertistmentadvertistment
advertistmentadvertistment