දුම්රිය ආසන වලට වැඩි ඉල්ලුමක්

384

දුම්රිය ආසන ලක්‍ෂයකට ආසන්න සංඛ්‍යාවක් විනාඩි 10 ක පමණ කාලයකදී අන්තර්ජාලයෙන් වෙන්කිරීමට ජනතාව උත්සහා කරන බවට හෙළි වී ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.ඊට හේතු වී ඇත්තේ ඉන්ධන අර්බුදය ප්‍රවාහන වියදම් අධික වීම නිසා බොහෝ දෙනා සිය ගමන් බිමන් සදහා දුම්රිය භාවිතයට වැඩි අවධානයක් යොමු කිරීම බවද සඳහන් කරයි. එනිසා කලින් ආසන වෙන්කිරීමේ ක්‍රියාවලිය යළි සකස් කිරීමට සිදුවූ බව ද දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියකු පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment