දුම්රිය ඉඩම් බදු දෙයි

272


දුම්රිය දෙපාර්තුමේන්තුව සතු ප්‍රයෝජනයට නොගත් දුම්රිය රක්ෂිත හා මාර්ග රක්ෂිත ඉඩම් කෙටිකාලීන භෝග වගාව සඳහා බදු දීමට තීරණය කර ඇත.ඒ අනුව ගොවි සමිති,වැඩිහිටි සමිති හා යෞවන සමිති වෙත ලබාදේ.

advertistmentadvertistment
advertistmentadvertistment