දුම්රිය කොට උඩ

170

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් අද දහවල් 12 සිට දුම්රිය ධාවනයෙන් ඉවත්වීමට දුම්රිය රියදුරන් සහ නියාමකවරුන් තීරණය කර ඇත.
ඒ අනුව මේ වන විට දුම්ර්ය ධාවනය නොකෙරෙන අතර ඒ සම්බන්ධයෙන් වෘත්තීය සමිති මේ වන විට සාකච්ඡුාවක නිරතවෙමින් සිටී.

advertistmentadvertistment
advertistmentadvertistment