දුම්රිය ගාස්තු ඉහළ දැමීම කල් යයි

190

හෙට සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ දුම්රිය ගාස්තු ඉහළ නැංවීම නීතිමය ගැටලුවක් නිසා තව දුරටත් ප්‍රමාද වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment