දුම්රිය ගාස්තු නගී

157

දැනට පවතින දුම්රිය ප්‍රවේශපත් ගාස්තු අනිද්දා (11 වැනිදා) සිට ඉහළ දැමීමට රජය තීරණය කර ඇත.

දැනට පවතින බස් ගාස්තුවලට සාපේක්‍ෂව ඊට අඩකට වඩා අඩු මුදලකින් දුම්රිය ගාස්තු ඉහළ දැමෙන අතර දැනට පවතින අවම දුම්රිය ප්‍රවේශපත් ගාස්තුව වන රුපියල් දහය රුපියල් විස්ස දක්වා වැඩි කෙරෙයි.

එම ගාස්තු ඉහළ දැමීමට අදාළ ගැසට් නිවේදනය ඊයේ (09 වැනිදා) වනවිට මුද්‍රණය සඳහා රජයේ මුද්‍රණාලය වෙත ලැබී තිබිණි.

සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment