දුම්රිය ගාස්තු සංශෝධනයක්

359

දුම්රිය ගාස්තු සංශෝධනය සඳහා ප්‍රවාහන ඇමති බන්දුල ගුණවර්ධන හතා විසින් ඊයේ පැවති කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය හිමිව ඇත. ඒ අනුව දුම්රිය ගාස්තු ඉදිරියේ දී සංශෝධනය කිරීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment