දුම්රිය ගාස්තු සංශෝධන වහාම ක්‍රියාත්මක කළ යුතු යැයි දැනුම් දෙයි

175

සංශෝධනය කළ දුම්රිය ගාස්තු අද සිට ක්‍රියාත්මක කළ යුතු බව දුම්රිය දෙපාර්තමේන්තුව සියළුම දුම්රිය ස්ථානාධිපතිවරුන්ට දැනුම් දී ඇත.ඒ අනුව අවම දුම්රිය ගාස්තු රුපියල් 20.00ක් ලෙස මගීන් ගෙන් අයකර ගතයුතුය.තමුනට පැවරී ඇති රාජකාරි අනුව නව දුම්රිය ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක කිරීමට නොහැකි බව දුම්රිය ස්ථානාධිපතිවරු පවසති.ගැසට් මගින් ප්‍රකාශයට පත් කර ඇති ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක කිරීමට දුම්රිය සේවකයින් ක්‍රියා කළ යුතු යැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment