දුම්රිය ගාස්තු හෙට රෑ සිට නගී

147

දුම්රිය ප්‍රවේශපත් ගාස්තු හෙට (11 වැනිදා) සඳුදා මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දැමීමට රජය තීරණය කර ඇත.

දැනට පවතින බස් ගාස්තුවලට සාපේක්‍ෂව ඊට අඩකට වඩා අඩු මුදලකින් දුම්රිය ගාස්තු ඉහළ දැමෙන අතර දැනට පවතින අවම දුම්රිය ප්‍රවේශපත් ගාස්තුව වන රුපියල් දහය රුපියල් විස්ස දක්වා වැඩි කෙරෙයි.

එම ගාස්තු ඉහළ දැමීමට අදාළ ගැසට් නිවේදනය ඉකුත් සිකුරාදා (09 වැනිදා) වන විට මුද්‍රණය සඳහා රජයේ මුද්‍රණාලය වෙත ලැබී තිබිණි.

සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment