දුම්රිය තවම නැහැ

106


අද පෙරවරු 8.00න් පසු දුම්රිය කිහිපයක් ධාවනය වන බව දුම්රිය දෙපාර්තුමේන්තුව පැවසුවද සේවකයින් නොපැමිණීම නිසා දුම්රිය ධාවනය කිරීමට මෙතෙක් නොහැකිවී ඇතැයි දුම්රිය පාලක මැදිරිය සඳහන් කරයි.එබැවින් දුම්රිය ස්ථාන වෙත පැමිණි මගීන් විශාල පිරිසක් දැඩි අපහසුතාවයට පත්ව සිටිති.

advertistmentadvertistment
advertistmentadvertistment