දුම්රිය දෙකක් ගැටේ

366

රාගම සහ පේරලන්ද යන දුම්රිය ස්ථාන අතර දුම්රිය දෙකක් එකිනෙක ගැටී ඇතැයි වාර්තා වේ.

කෙසේවෙතත් දුම්රිය පාලක මැදිරිය පවසන්නේ එය සුළු අනතුරක් බවය.

advertistmentadvertistment
advertistmentadvertistment