දුම්රිය ධාවනය මීරිගම දක්වා පමණයි

190


පවතින වැසි තත්ත්වය නිසා මතුව ඇති ගංවතුරින් විජය රජදහන දුම්රිය ස්ථානය යටවීම නිසා කොළඹ සිට දුම්රිය ධාවනය මීරිගම දක්වා සීමා කර ඇතැයි දුම්රිය පාලක මැදිරිය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment