දුම්රිය ධාවනය වැඩිවේ

173

පවතින වර්ජන තත්ත්වය යටතේ වුවද අද උදෑසන 08:00 වනවිට දුම්රිය ගමන්වාර 20ක් ක්‍රියාත්මක කිරීමට දුම්රිය සේවකයින් සමත්වී ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා පවසයි. මේ අතර අද උදෑසන ගාල්ල සිට කොළඹ දක්වා ධාවනය කළ කාර්යාල දුම්රිය වෙත පොලිස් සහ යුද හමුදා ආරක්ෂාව යොදා තිබුණි.

advertistmentadvertistment
advertistmentadvertistment