දුම්රිය නියාමකවරු වැඩ වර්ජනයක

142


දුම්රිය නියාමකවරුන් සිය අතිකාල ගෙවීම් සම්බන්ධ ගැටලුවක් මුල්කරගෙන අද උදෑසන සිට වැඩ වර්ජනයක් ආරම්භ කර ඇත.එනිසා දුම්රිය ධාවනය ප්‍රමාදවීමක් හෝ අවලංගුවීමක් සිදුවිය හැකි බව දුම්රිය දෙපාර්තුමේන්තුව පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment