දුම්රිය නියාමක වර්ජනය අවසන්

129


සිය අතිකාල දීමනා ගැටලුවක් මුල්කරගෙන දුම්රිය නියාමකවරුන් අද පෙරවරුවේ ආරම්භ කළ වැඩ වර්ජනය දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා සමග පැවැති සාකච්ඡාවෙන් පසු අවසන් කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment