දුම්රිය පමාවක්

120

දුම්රිය ප‍්‍රමාදයක්
මාස කිහිපයකට පෙර අද (01) සිට සියළුම දුම්රිය ගමන්වාර ආරම්භ කලද බොහෝ දුර ගමන් සේවා දුම්රිය ප‍්‍රමාද වී ධාවනය විණි.
විශේෂයෙන්ම ප‍්‍රධාන දුම්රිය මාර්ගයේ ගමන් ගත් කාර්යාල දුම්රිය බොහෝවේලා ප‍්‍රමාද වී ධාවනය වන බව මගීහු කියති.
මුහුදුබඩ මාර්ගයේද මාතර, ගාල්ල, බෙලිඅත්ත සිට කොළඹ බලා පැමිණෙන කාර්යාල දුම්රිය ද ප‍්‍රමාද වී ධාවනය විණ.

advertistmentadvertistment
advertistmentadvertistment