දුම්රිය ප්‍රමාදයක්

104

කදාන කපුවත්ත ප්‍රදේශයේ දී දුම්රියක් ක්‍රියා විරහිත වීම නිසා කොළඹ හලාවත දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය ප්‍රමාදයක් සිදු විය හැකි බව දුම්රිය පාලක මැදිරිය සදහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment