දුම්රිය ප්‍රවේශපත් ගාස්තු වැඩිවේ

350


දුම්රිය ප්‍රවේශපත් ගාස්තු සඳුදා සිට ඉහළ දැමීමට රජය තීරණය කර ඇත.
දැනට පවතින බස් ගාස්තුවලට සාපේක්‍ෂව ඊට අඩකට වඩා අඩු මුදලකින් දුම්රිය ගාස්තු ඉහළ දැමෙන අතර දැනට පවතින අවම දුම්රිය ප්‍රවේශපත් ගාස්තුව වන රුපියල් දහය රුපියල් විස්ස දක්වා වැඩි කෙරෙනු ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment