දුම්රිය මගීන්ට ලංගම සහාය

151

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ යළි වැඩ වර්ජනය නිසා ධාවන කටයුතු අඩාලවූ දුම්රිය සේවාව යළි යථාතත්වයට පත්වන තුරු ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ වලින් දුම්රිය මගීන් සිය ගමනාන්තය දක්වා නොමිලයේ රැගෙන යාමට පියවර ගෙන ඇත.මේ අතර බදුල්ල දක්වා ධාවනය වන දුම්රිය හදිසි අවස්ථාවකදී ධාවනය කරන අයුරින් ධාවනය කරවීමටද පියවර ගෙන ඇතැයි ප‍්‍රවාහන අමාත්‍යංශයේ ප‍්‍රකාශකයෙක් පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment