දුම්රිය වර්ජනය අත්හිටුවයි

96


දුම්රිය රියදුරන් සහ නියාමකවරු අද දහවල් සිට ආරම්භ කළ වෘත්තිය ක්‍රියාමාර්ගය අත්හිටුවා ඇත.

බලධාරීන් සමග පැවති සාකච්ඡාවකින් පසුව එලෙස වර්ජනය අත්හිටුවීමට තීරණය කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment